ඇමරිකාවේ අධික ශීත කාලගුණයෙන් ජීවිත හානි
2022-12-24 14:50:12
Share with:

ඇමරිකාවේ අධික ශීත කාලගුණය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයෝ 9 දෙනෙක් මිය ගොස් මිලියන 200 කට වැඩි පිරිසක් පීඩාවට පත් වෙති.

ඇමරිකාවේ  හිම කුණාටුවක් සමඟ ඇති වූ අධික ශීතල හේතුවෙන් ඊයේ(23) අවම වශයෙන් පුද්ගලයෝ 9 දෙනෙකු මිය ගියහ.

ඇමරිකානු ජාතික කාලගුණ සේවයට අනුව මිලියන 240 කට වැඩි ජනතාවක් දැඩි ශීත කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ සිටිති. මෙම ආන්තික කාලගුණ අනතුරු ඇඟවීම ඇමරිකාවේ "මෙතෙක් නිකුත් කර ඇති දරුණුම ශීත කාලගුණ අනතුරු ඇඟවීම්වලින් එකක්"යැයි ඇමරිකානු ජාතික කාලගුණ සේවය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම