චීනයේ ඉහළම විද්‍යාත්මක ප්‍රවෘත්ති 10 ප්‍රකාශයට පත් කෙරේ.
2022-12-24 14:46:49
Share with:

චීන මාධ්‍ය සමූහය චීනයේ ඉහළම විද්‍යාත්මක ප්‍රවෘත්ති 10 ප්‍රකාශයට පත් කරයි. වෙන්තියන් හා මෙන්තියන් පර්යේෂණ මොඩුයල ටියැන්හ මොඩුයලය සමග ඈදීම , චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ T ස්වරූපය සම්පූර්ණ කිරිම ද ඊට අයත් වෙයි.

2022 බෙයිජිං සීත කාලීන ඔලිම්පික් සමයේ දී ක්‍රීඩාංගන සමග තාක්ෂණාංග ඒ්කීකරණය ,යටිතල පහසුකම් හා ප්‍රවාහනය ජනතාවගේ අවධානය පුළුල් ලෙස දිනා ගැනීමට සමත් විය.අදාළ ඉසව් විකාශනයේ දී චීන මාධ්‍ය සමූහය විසින් ඉතා උසස් තාක්ෂණයන් භාවිත කරන ලදි .අති පැහදිලි Ultra HD 4K කක්ෂීය කැමරා පද්ධතියක් ද ඊට අයත් විය.

පෙබරවාරි මාසයේදී චීනය  ලොව විශාලතම තනි ධාරිතාවයෙන් යුත් උදම් ධාරා බලශක්ති උත්පාදන ඒකකය  චජියාන් පලාතේ ක්‍රියාත්මක කිරීම ද එම ඉහළම විද්‍යාත්මක ප්‍රවෘත්ති 10 ට අයත් වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම