යුක්රේන "සාම සැලැස්ම" යථාර්ථය සැලකිල්ලට ගෙන නැතැයි බව රුසියාව පවසයි
2022-12-24 14:55:01
Share with:

රුසියානු ජනාධිපති මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් ඊයේ(23) කියා සිටියේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ "සාම සැලැස්ම" රුසියාව සැලකිල්ලට ගෙන ඇති නමුත් එම සැලැස්ම යථාර්ථය සැලකිල්ලට ‌‌‌ගෙන නොමැති බවයි.

ආහාර සුරක්‍ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, න්‍යෂ්ටික සහ විකිරණ ආරක්‍ෂාව සහතික කිරීම ඇතුළුව රුසියානු-යුක්‍රේන ගැටුම විසඳීම සඳහා පසුගිය මාසයේදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු 10ක “සාම සැලැස්මක්”නිකුත් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම