රටපුරා ඩෙංගු අවදානමක්
2022-12-23 14:25:14
Share with:

වසරේ මේ දක්වා දිවයිනේ ඩෙංගු රෝගීන් හැත්තෑදෙදහස් 321 දෙනෙකු වාර්තා වි ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය වසරේ දී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 35 දහස් 924 දෙනෙකු පමණි. පසුගිය සතියේ දි මෙරටින් ඩෙංගු රෝගීන් එක්දහස් නවසිය දෙදෙනෙකු හදුනාගෙන තිබෙ. වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙ. එබැවින් ඩෙංගු රෝගයට අදාළ යම් රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම