චීන සහ ඉන්දීය හමුදා 17 වැනි වටයේ අණදෙන නිලධාරී මට්ටමේ සාකච්ඡා පවත්වයි
2022-12-22 19:23:36
Share with:

චීන සහ ඉන්දීය හමුදා 17 වැනි වටයේ අණදෙන නිලධාරී මට්ටමේ සාකච්ඡා පසුගිය 20වැනිදා පැවැත්විණ.

දෙපාර්ශ්වය විවෘත හා නිර්මාණාත්මක ආකාරයෙන්, චීන-ඉන්දියානු දේශසීමාවේ බටහිර කොටසේ සැබෑ පාලන රේඛාව කෙරෙහි ගැටලු විසඳීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කළහ.

චීන-ඉන්දියානු දේශසීමාවේ බටහිර කොටසේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, සමීප රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා  සන්නිවේදනය සහ සංවාදය අඛණ්ඩව පවත්වා ගැනීම, සෙසු ගැටළු විසඳීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමකට හැකි ඉක්මනින් එළඹීම සම්බන්ධයෙන් , දෙපාර්ශ්වය එකඟ වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම