චීනය හරහා ගමන් ගන්නා පුද්ගලයන්ට ඉදිරියේ දී වැඩි පහසුකම්
2022-12-21 17:40:21
Share with:

චීනය හරහා ගමන් ගන්නා පුද්ගලයන් වෙනුවෙන් වඩාත් වැඩි පහසුකම් ලබා දෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මෑතදී චීනයට පැමිණෙන පද්ගලයන් කෙරේ අනුගමනය කරන නිරෝධායන ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දැක්වුවා ය. කොවිඩ් වසංගතය ආරම්භ වී ගත වූ වසර 3 තුළ චීනය වසංගත පාලනය කරමින් චීනය හරහා ගමන් ගන්න පුද්ගලයන්ට හැකි තරමින් පහසුකම් ලබා දී තිබේ. ඉදිරියේදී පවතින තත්ත්වයට අනුව එවන් පුද්ගලයන්ට වඩාත් වැඩි පහසුකම් ලබා දෙනු ඇතැයි ඒ මහත්මිය එහිදී සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම