ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය චීනයේ සංචාරයක
2022-12-20 15:40:14
Share with:

ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong මහත්මිය චීනයේ සංචාරයකට එක් වෙයි. 

20 වැනිදා සිට 21 වැනිදා දක්වා ඇගේ චීන සංචාරය සිදු කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (19) ප්‍රකාශ කළාය.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සහ රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවට අනුව, ඇය චීන සංචාරයට එක්ව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම