4 වැනි Hainan ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ
2022-12-19 17:39:19
Share with:

4 වැනි Hainan ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඊයේ (18)වැනිදා හයිනාන් පළාතේ Sanya හිදී ආරම්භ විය. එම උළෙල සහ " මිනිසා සහ සොබාදහමේ සුසංයෝගී සහජීවනය" වාර්තාමය වැඩසටහනේ පලමු වැනි තේමා සංසදය සන්යා බොක්ක කඩොලාන ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

චීන මාධ්‍ය සමූහය සහ හයිනාන් පළාත් රජය විසින් ඒකාබද්ධව මෙම උළෙල සංවිධානය කෙරේ. ඊට විදෙස් වාර්තා නිර්මාණ ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් රැසක් සහභාගී වූහ . ඔවුහු "පාරිසරික සෞන්දර්යය දෘෂ්ටිකෝණයෙන් ස්වභාවික වාර්තා චිත්‍රපටවල මානව ප්‍රකාශනය සහ තාක්‍ෂණික නවෝත්පාදනයන්" වැනි ගැටළු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා පැවැත්වූහ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම