COP-15 සමුළුව “Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව සම්මත කරයි
2022-12-19 20:55:24
Share with:

COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව “Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව සම්මත කරයි.

එම සමුළුවේ 2වැනි අදියරේ රැස්වීමට එක් වූ පාර්ශ්වයන් අද (19) එම රාමුව පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත. “Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව, මානවයා විධිමත් හා සමෘද්ධිමත් ගෝලීය ජෛව පද්ධතියක් ස්ථාපිත කරමින් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා ජගත් ප්‍රජාව එළඹි එකඟතාවක් වශයෙන් සැලකේ.

COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ සභාපති රට වශයෙන් චීනය විවිධ පාර්ශ්වයන් මෙම රාමුවට එකඟ වීම වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම