චීන ජනාධිපතිවරයාගෙන් පස්වැනි අරාබි කලා උළෙලට සුබපැතුම් ලිපියක්
2022-12-19 21:03:02
Share with:

චීන ජනාධිපතිවරයා පස්වැනි අරාබි කලා උළෙලට සුබපැතුම් ලිපියක් යොමු කරයි

චීන ජනපති ෂී ජීන් පීං මහතා අද (19)පස්වන අරාබි කලා උළෙලට සුබපැතුම් ලිපියක් යොමු කළේය.

චීනය සහ අරාබි රටවල් තමන්ගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව දියුණු කර, චීන-අරාබි උපායමාර්ගි කහවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ මාර්ගයකට ප්‍රවිශ්ඨ වී ඇත. පොදු ඉරණම සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට අරාබි කලා උළෙල අවස්ථාවක් කරගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව, ෂී ජීන් පීං මහතා එම සුබ පැතුම් ලිපියෙන් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම