ශීත කාලගුණයෙන් ජීවනෝපාය අහිමි වූ උතුරු නැගෙනහිර ජනතාවට සහන
2022-12-18 14:07:03
Share with:

උතුරු, නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමෙන් ජීවනෝපාය අහිමි වූ ජනතාවට සහන සැලසීමට රජය පියවර ගනී. 

පසුගිය දිනවල බලපෑ ශීත කාලගුණයෙන් සතුන් 1800 ක් පමණ මියගොස් ඇත. සත්ත්ව පාලනය හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය ජීවනෝපාය කරගත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මෙහිදී පියවර ගැනේ. ඔවුන්ට  විවිධ සහන සැලසීමට කඩිනමින් කටයුතු යොදන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම මේ වනවිට ක්‍රියාත්මක යි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම