සේවා වෙළඳ ක්ෂේත්‍රයේ දේශීය රෙගුලාසි පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම ලබන 20 වනදා
2022-12-18 19:52:42
Share with:

“සේවා වෙළඳ ක්ෂේත්‍රයේ දේශීය රෙගුලාසි පිළිබඳ ‌යොමු ලේඛනය”  පිළිබඳව  චීනය, ඇමරිකාව හා යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන පාර්ශ්ව දේශීය වශයෙන් අනුමත කිරීමේ පටිපාටිය අවසන් කරයි.

ලෝක වෙළඳ සංවිධානය පසුගිය 16 වනදා සේවා වෙළඳ දේශීය රෙගුලාසි පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය සම්බන්ධයෙන් තානාපති මට්ටමේ සාකච්ඡා සමුළුව පැවැත්වීය. චීනය, ඇමරිකාව හා යුරෝපා සංගමය ඇතුළු පාර්ශ්ව 55ක් ප්‍රකාශ කළේ “සේවා වෙළඳ ක්ෂේත්‍රයේ දේශීය රෙගුලාසි පිළිබඳ ‌යොමු ලේඛනය” දේශීය වශයෙන්  අනුමත කිරීමේ පටිපාටිය අවසන් කර ඇති බවයි. ලබන 20 වනදා එම සාකච්ඡාවේ ප්‍රතිඵල ලෝක වෙළඳ සංවිධානය තුළ ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධව ආරම්භ කරන බවට ද පාර්ශ්ව රැසක් එකඟ වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම