ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී ඉන්දීය රුපියල් භාවිතය සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය
2022-12-17 14:27:59
Share with:

ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී ඉන්දීය රුපියල් යොදාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමට එරට මහ බැංකුවේ අනුමැතිය හිමිවෙයි.

මේ වනවිට රුසියාව සහ මුරුසියට ද එම අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව, ඉන්දීය රුපියල් මගින් ගනුදෙනු කිරීම සඳහා එම රටවල් වෙනුවෙන් "වොස්ට්‍රෝ" නම් ගිණුම් විවෘත කෙරෙන බව ද මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ.

ඉන්දීය රිසර්ව් බැංකුව විසින් මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ ඉකුත් ජූලි මාසයේ දී ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම