චීනයේ Yaogan අංක 36 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කෙරේ
2022-12-15 09:45:39
Share with:

චීනයේ Long March අංක 2D ප්‍රවාහන රොකට්ටුව අද(15) බෙයිජිං වේලාවෙන් පෙ.ව.2:25ට Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව දියත් කරන ලදී.

Yaogan අංක 36 චන්ද්‍රිකාව මෙමගින් නියමිත කක්ෂයට සාර්ථකව යොමු කරන ලද අතර, මෙම දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක විය.

Long March ප්‍රවාහන රොකට්ටු මාලාව සිදු කළ 455 වන ගුවන් මෙහෙයුම මෙයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම