චීන ජනපති COP15 සමුළුවේ දෙවන අදියරේ උසස් පෙළේ රැස්වීමේ සමාරම්භක උළෙල හෙට(15) අමතයි
2022-12-14 11:29:54
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජෛව විවිධත්ව ගිවිසුමේ සාමාජිකයින්ගේ 15වැනි සමුළුවේ (COP15) දෙවන අදියරේ උසස් පෙළේ රැස්වීමේ සමාරම්භක උළෙලේදී දේශනයක් සිදු කිරීමට නියමිතයි.

එම උළෙල හෙට(15) පැවැත්වෙන අතර ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් එම දේශනය සිදු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය අද(14)  ප්‍රකාශ ක‍ළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම