2022 වසරේ ගෝලීය දළ දේශීය නිෂ්පාදනය අඩු වන ලකුණු
2022-12-13 10:30:15
Share with:

එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධන සමුළුව විසින් ඊයේ(12) 2022 සංඛ්‍යාත්මක අත්පොත නිකුත් කරනු ලැබීය. ඊට අනුව, ගෝලීය සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2021 දී 5.7% සිට 2022 දී 3.3% දක්වා අඩු වනු ඇත.

මේ වසරේ ගෝලීය වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා වෙළඳ අපනයන වර්ධන වේගය ද මන්දගාමී වේ.

වෙළඳ භාණ්ඩ අපනයන වර්ධන වේගය 2021 දී 26.5% සිට 13.8% දක්වා අඩු වනු ඇත. එසේම සේවා අපනයන වර්ධන වේගය 2021 දී 17.2% සිට 14.6% දක්වා අඩු වනු ඇතැයි, මෙම සංඛ්‍යාත්මක අත්පොතින් වාර්තා කෙරේ.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම