චීනයේ දකුණේ සිට උතුරට ජලය හැරවීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර මධ්‍යම මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ 8 වන සංවත්සරය
2022-12-12 12:44:46
Share with:

අද(12) මෙම ජලය හැරවීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර මධ්‍යම මාර්ගයේ පළමු අදියර සම්පූර්ණයෙන් විවෘත කිරීමේ 8 වන සංවත්සර දිනයයි. චීන ජල සම්පත් අමාත්‍යාංශයේ තොරතුරු වලට අනුව,දකුණේ සිට උතුරට ජලය හැරවීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර මධ්‍යම මාර්ගයේ පළමු අදියර සම්පූර්ණයෙන්ම විවෘත කිරීමෙන් පසු සමස්ත ජල සැපයුම ඝන මීටර් බිලියන 58.6ක් ඉක්මවා ගොස් ඇත.එමඟින් උතුරු චීනයේ ජල හිඟයට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති බව ද ප්‍රකාශ කෙරිණි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම