චීනයේ ධාන්‍ය නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළට
2022-12-12 11:51:33
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (12) දින 2022 වසරේ ධාන්‍ය නිෂ්පාදන දත්ත වාර්තාව නිකුත් කර ඇත. චීනයේ පළාත් 31ක සිදු කළ නියැදි සමීක්ෂණයක ප්‍රතිඵල සහ කෘෂිකාර්මික නිෂ්පාදන හා කළමනාකරණ ඒකක පදනම් කරගෙන එම දත්ත නිකුත් කර තිබේ. මේ වසරේ රටේ පළාත් 31ක ගිම්හාන කාලයේ ධාන්‍ය, පළමු කන්නයේ සහල් සහ සරත් කාලයේ ධාන්‍ය ඇතුළු නිෂ්පාදනයන්ගේ ප්‍රමාණය ටොන්  හැටඅට කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බව එම දත්තවලින් පෙන්නුම් කෙරේ. එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 0.5ක වර්ධනයකි.එමෙන්ම ගෙවුණු වසර 8ක කාලය තුළ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය ටොන් කෝටි හැටපහකට වඩා ඉහළ මට්ටමක පැවතීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම