අස්පර්ශ සංස්කෘතික උරුම නිසිලෙස සුරැකීමට චීන ජනපතිගෙන් උපදෙස්
2022-12-12 14:43:14
Share with:

චීනයේ සාම්ප්‍රදායික තේ සැකසුම් ශිල්පය හා අදාළ සිරිත් විරිත් යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට එක්වීම මගින් චීන තේ සංස්කෘතිය වඩාත් ඔප්නැංවෙන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. අස්පර්ශ සංස්කෘතික උරුම ප්‍රායෝගික අයුරින් සංරක්ෂණය කිරීම මෙන්ම සංස්කෘතික ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් ය. එසේම, චීන විශිෂ්ට සාම්ප්‍රදායික ඉතිහාස කතාපුවත් ප්‍රචාරය කිරීමෙන් චීන සංස්කෘතිය ලෝකය තුළ මැනැවින් ප්‍රවර්ධනය වන බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

මේ වනවිට චීනයේ ව්‍යාපෘති 43ක් යුනෙස්කෝ සංවිධානයේ අස්පර්ශ සංස්කෘතික උරුම ලැයිස්තු වලට එක්ව තිබේ. එහි වැඩි ම උරුමයන් සංඛ්‍යාව සතු රට වන්නේ ද චීනය යි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම