හෙට දිවයිනේ සියලු පාසල් වැසෙයි
2022-12-11 18:28:35
Share with:

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට(12) දින රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් 9 වැනිදා ඌව පළාතේ පාසල් රැසකට නිවාඩු ලබා දුන් අතර 12 වැනිදාත් මෙම තත්ත්වය පැවතිය හැකි බැවින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ’මෑන්ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව මේ තත්ත්වයට බලපා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම