විදේශ ප්‍රේෂණ ඇ.ඩො. බිලියන 3.3 ඉක්මවයි
2022-12-10 17:49:57
Share with:

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම දත්ත අනුව 2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම