ලංකා සතොස බඩු මිල තවදුරටත් අඩු කෙරේ
2022-12-10 17:48:15
Share with:
ලංකා සතොස වෙළදසැල් හි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කෙරේ.
නව මිල ගණන් ඊයේ (9) සිට ක්‍රියාත්මක වන බව එම ආයතනය පවසයි.
කීරි සම්බා කිලෝවක මිල රුපියල් 10 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 16කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්ද අඩු කර තිබේ. ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 215ක්, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 495 ක් දක්වා පහත දමා ඇත.