ඇමරිකානුවන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසක් එරට කොංග්‍රසයේ ක්‍රියාකලාපයට එකඟ නොවන බව මතවිමසුමක් පෙන්වාදෙයි
2022-12-10 17:10:23
Share with:

ඇමරිකානුවන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසක් එරට කොංග්‍රසය පිළිබඳව තෘප්තිමත් නොවන බව ඇමරිකාවේ Gallup සමාගමේ මත විමසුමක් පෙන්වා දෙයි.

ඇමරිකාවේ 2022 මධ්‍යවාර මැතිවරණය පසුගිය නොවැම්බර් මාසයේදී පැවැත්විණ. ලබන වසර දෙක තුළ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය පිළිවෙලින් සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාලනය කරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සෙනෙට් සභාවේ සුළු ප්‍රගතියක් පවත්වා ගෙන ගියද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාලනය කරන රිපබ්ලිකන් පක්ෂය, Biden රජයේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය සම්මත කිරීමේ හැකියාව අවසන් කරනු ඇතැයි Gallup සමාගම විශ්වාස පළ කරයි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම