සෞදි අරාබියේ සංචාරය සාර්ථකව නිමවා චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස යළි චීනයට
2022-12-10 19:39:51
Share with:

ප්‍රථම චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව හා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායකයින්ගේ සමුළුවට එක්වී සෞදි අරාබියේ නිල චාරිකාවක් සිදුකිරීමෙන් අනතුරුව, ජනාධිපති ෂීජින්පිං මහතා ප්‍රමුඛ පිරිස අද (10) යළි චීනයට පැමිණෙති.

එම පිරිස සෞදි අරාබියෙන් පිටත්ව යන අවස්ථාවේ, සෞදි අරාබියේ රියාද් පළාතේ ආණ්ඩුකාරවරයා, සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා, චීන කටයුතු අමාත්‍යවරයා ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් හා උසස් පෙළේ නිලධාරීහු ගුවන් තොටුපලට පැමිණ  චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිසට සමුදුන්හ. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම