කටාර් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට චීන ජනපතිගෙන් සුභ පැතුම්
2022-12-09 20:43:14
Share with:

කටාර් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සාර්ථකව පැවැත්වේවායි චීන ජනපති සුබ පැතුම් එක් කරයි.

ඔහු එසේ පැවසුවේ රියාද් නගරයේදී අද(9) පෙරවරුවේ කටාර් Tamim Bin Hamad Al Thani රජු හමු වූ අවස්ථාවේදීය. මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පවත්වන කටාර් රාජ්‍යයට සිය නිපුණතාවන් මනාව විදහා පෑමට හැකි වී තිබේ. එය වර්තමාන ලෝකයට නැවුම් හා ධනාත්මක බලවේගයක් එකතු කර ඇතැයි ද ඔහු අගය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම