කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය කෙරෙහි නිසි ලෙස විශ්ලේෂණය කළ යුතු බව චීනය පවසයි
2022-12-09 19:28:18
Share with:

මෑතකදී පැවති චීන-ඇමරිකානු වීඩියෝ හමුවේදී කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (9) පැවසුවේ කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය පිළිබඳව චීනය විවිධ පාර්ශ්වයන් සමඟ සංවාදයන් පවත්වමින් සිටින බවයි. කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය කෙරෙහි නිසි ලෙස විශ්ලේෂණය කරමින්, අදාල සියළු පාර්ශවයන්ගේ අවධානයට යොමු කෙරුණු ප්‍රශ්න, විශේෂයෙන් උතුරු කොරියාවේ යුක්තිසහගත ප්‍රශ්නයට සමබර ව විසඳුම් ලබා දෙන ලෙස ඇය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියාය.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම