චීන මහජන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අවබෝධතා ගිවිසුමක්
2022-12-09 11:39:51
Share with:

චීන මහජන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

චීන මහජන බැංකු අධිපති යී ගං මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් අධ්‍යක්ෂ ජනරාල් Kristalina Georgieva මහත්මිය මූල්‍ය හැකියා සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (08) අත්සන් තැබූහ. ගෝලීය මෙන්ම චීන ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳවත්, චීනය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සහයෝගිතා ඇතුළු විවිධ කරුණු පිළිබඳවත් ඔවුහු මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම