යුරෝපා සංගමයෙන් රුසියාවට එරෙහිව තවත් සම්බාධක වටයක්
2022-12-08 11:08:15
Share with:

යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නවවන වටයේ සම්බාධක පැනවීම නිවේදනය කරයි.

යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen මහත්මිය ඊයේ (7) නිවේදනය කළේ, රුසියාවේ බලශක්තිය, පතල් කැණීම් සහ අනෙකුත් ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් යුරෝපා කොමිසම රුසියාවට එරෙහිව නවවන වටයේ සම්බාධක යෝජනා කර ඇති බවයි. යුරෝපා සංගම් නීතීන්ට අනුව, එම සම්බාධක සැලැස්ම බලාත්මක වීමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 විසින් ඒකමතිකව අනුමත කළ යුතුව තිබේ. එළඹෙන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන්  සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම