ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන සම්මේලනයේ දෙවැනි අදියරේ සමුළුව ඇරඹේ
2022-12-08 10:32:40
Share with:

ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන සම්මේලනයේ දෙවැනි අදියරේ සමුළුව ඇරඹේ.

කැනඩාවේ Montreal නගරයේ දී ඊයේ(7) එම සමුළුව ආරම්භ විය. එකඟත්වයට එළඹෙමින් “2020 වසරෙන් පසු ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරී රාමුව” ඔස්සේ ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් නව සැලැස්ම සකසන ලෙස එහිදී චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. 

2030 වසර වනවිට හෝ ඉන් ඉදිරියට ගෝලීය ජෛව විවිධත්වය පාලනය කිරීම වෙනුවෙන් දිශාව පැහැදිලි කිරීම හා නව දේශපාලන නායකත්වයන් ලබා දීම, “2020 වසරෙන් පසු ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරී රාමුවේ” අරමුණ බවට පත් වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම