චීන ජනපති King Saud විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි
2022-12-08 22:58:43
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට සෞදි අරාබියේ King Saud විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමේ.

රියාද් හි රාජකීය මාලිගයේ අද (08) පැවති උත්සවයක දී ජනාධිපතිවරයාට King Saud  විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධිය ප්‍රදානය කරනු ලැබීය.  සෞදි අරාබි අග්‍රාමාත්‍ය මෙන්ම එරට ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු ද මේ අවස්ථාවට එක්විය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම