චීන ජනපති චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට එක්වෙයි
2022-12-07 09:26:08
Share with:

සෞදි අරාබි රජුගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (7) සිට 10 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද්හි පැවැත්වෙන පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට සහභාගි වෙයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන් යීං මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

සමුළුවට සමගාමිව ෂී ජින් පිං ජනාධිපතිවරයා සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට ද නිය‍මිත ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම