COP15 දෙවන අදිය‌රේ රැස්වීම කැනඩාවේ මොන්ට්‍රියල්හි දී ආරම්භ වෙයි
2022-12-07 10:15:03
Share with:

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණයේ (COP15) දෙවන අදිය‌රේ රැස්වීම අද(7) කැනඩාවේ මොන්ට්‍රියල්හි දී ආරම්භ වීමට නියමිතය.

රැස්වීම නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර ඊයේ දිනයේ, සම්මන්ත්‍රණයේ සභාපති මෙන්ම චීන පරිසර අමාත්‍ය Huang Runqiu මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau මහතා රැස්වීමට සහභාගී වන පාර්ශවයන් පිළිගනිමින් දේශන පැවැත්වූහ.

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණයේ සභාපතිත්වය දරන රට ලෙස, චීනය සිය නායකත්වය දැරීමට කිසිදු උත්සාහයක් නොගන්නා බවත්, ශ්‍රේෂ්ඨතම සම්මුතියකට එළඹීම සඳහා සියලු පාර්ශවයන් සම්බන්ධීකරණයට සහ ප්‍රවර්ධනය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් Huang Runqiu මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම