චීනයෙන් ශ්‍රී ලංකාවට විශාල ඖෂධ සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්
2022-12-07 15:18:28
Share with:

රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට ගෙනැවිත් තිබේ.

ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදුකළ පරිත්‍යාගයක් ලෙසය.එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 කින් සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්මවන බව ශ්‍රී ලංකාවේ  චීන තානාපති කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම