බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ඉදිරි පසුබෑමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
2022-12-07 10:53:22
Share with:


2023 වසරේ දී බ්‍රිතාන්‍ය ආර්ථිකය සියයට 0.4 කින් හැකිලෙනු ඇති බව බ්‍රිතාන්‍ය කර්මාන්ත සමිතිය ඉකුත් 5වැනි දා නිකුත් කළ වාර්තාවක් මගින් පවසයි. නිෂ්පාදන හා වාණිජමය ආයෝජන දිගුකාලීනව මන්දගාමී තත්ත්වයේ පවතින බැවින්, බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනයට එයින් බාධා එල්ල වනු ඇතැයි බ්‍රිතාන්‍ය කර්මාන්ත සමිතියේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ‍යෝ පෙන්වා දෙති. මෙම ගැටළුව නිරාකරණය කිරීමට බ්‍රිතාන්‍ය රජය ඵලදායී පියවර ‍නොගතහොත් ඉදිරි දස වසර බ්‍රිතාන්‍යයට පසුගාමී කාලවකවානුවක් වනු ඇති බවට ද එම සමිතියේ වග කිව යුතු නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම