චීනයේ Kuaizhou අංක 11 Yao 2 ප්‍රවාහන රොකට්ටුව අද(7) සාර්ථකව දියත් කෙරේ
2022-12-07 12:23:21
Share with:

චීනයේ Kuaizhou අංක 11 Yao 2 ප්‍රවාහන රොකට්ටුව අද(7) බෙයිජිං වේලාවෙන් පෙ.ව.9:15ට Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව දියත් කරන ලදී.

ප්‍රවාහන VDES පරීක්ෂණ චන්ද්‍රිකාව මෙමගින් නියමිත කක්ෂයට සාර්ථකව යවන ලද අතර, මෙම දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක විය.

VDES පද්ධතියේ සහ AIS පද්ධතියේ දී සන්නිවේදන පරීක්ෂණ සහ ප්‍රධාන තාක්ෂණික සත්‍යාපනයන් සිදු කිරීමට, මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් යොදා ගනී.

Kuaizhou ප්‍රවාහන රොකට්ටු මාලාව සිදු කළ 23 වන ගුවන් මෙහෙයුම මෙයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම