ෂෙන්චෝ 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙන් වෙයි
2022-12-04 17:22:08
Share with:

ෂෙන්චෝ 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය බෙයිජිං වේලාවෙන් පෙරවරු 11.01ට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙන්වූ බව චීන මිනිසුන් සහිත ‍අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.  Chen Dong, Liu Yang and Cai Xuzhe යන ගගනගාමීහූ තිදෙනා දින 183ක් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් අදාළ සේවාවන් හී නිරත වූහ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වීමට ප්‍රථම පර්යේෂන දත්ත බාගත කිරීම හා වෙන් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් ඔවුහූ සම්පූර්ණ කළහ.ෂෙන්චෝ 15 කාර්ය මණ්ඩලය වෙත අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැවරීම පසුගිය සිකුරාදා සිදුවිය. ෂෙන්චෝ 14 ගගනගාමීන් තිදෙනා චීනයේ ඇතුළු මොංගෝලියාවේ ඩොන්ග්ෆෙන්ග් ගොඩබෑම් ස්ථානයට පැමිණීමට නියමිතව තිබේ.ඔවුන්ගේ ආපසු පැමිණීමට අදාළ  කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

 

 

 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම