ෂෙන්චෝ 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථකව යළි පෘථවියට
2022-12-04 20:44:20
Share with:

ෂෙන්චෝ 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය යළි පෘථවියට පැමිණේ.

බෙයිජිං වේලාවෙන් රාත්‍රි 8.10ට පමණ එම අභ්‍යවකාශ යානය චීනයේ ඇතුළු මොංගෝලියාවේ ඩොංෆෙං ගොඩබෑම් ස්ථානයට පැමිණියේ ය. එම ගොඩබෑම සාර්ථක ව සිදු විය. ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානය සමග ආපසු පෘථවියට පැමිණි චීන ගගනගාමීන් තිදෙනා යහපත් තත්ත්වයේ පසු වන බව වාර්තා වේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම