චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නිල වශයෙන් දිගුකාලීනව ගගනගාමීන් රැඳී සිටීමේ ක්‍රමය ආරම්භ වෙයි
2022-12-03 16:21:36
Share with:

චීන ගගනගාමී කාර්ය කණ්ඩායම අභ්‍යවකාශ යානයේ අදාළ පැවරීම් සම්පූර්ණ කරති.

චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් කාර්ය කණ්ඩායම හා ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් කාර්ය කණ්ඩායම ඊයේ(2) චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අදාළ කාර්ය පැවරීමේ ක්‍රියාකාරකම සිදු කළහ. චීන ගගනගාමී කාර්ය කණ්ඩායම කක්ෂයේ සිදු කළ ප්‍රථම පැවරීම මෙය ය. චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නිල වශයෙන් දිගුකාලීනව ගගනගාමීන් රැඳී සිටීමේ ක්‍රමයේ ආරම්භය ඉන් සනිටුහන් විය. 

ෂෙන්චෞ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් හෙට(4) ෂෙන්චෞ අභ්‍යවකාශ යානයෙන් Dongfeng ගොඩබෑමේ ස්ථානයට ආපසු පැමිණෙනු ඇත. මේ වන විට, ගගනගාමීන් නැවත පැමිණීම සඳහා ගොඩබෑමේ ස්ථානය සහ විවිධ පරීක්ෂණ පද්ධති සූදානම් කෙරෙමින් පවතී.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම