චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතා අභාවප්‍රාප්ත වෙයි
2022-11-30 17:12:07
Share with:

චීන හිටපු ජනාධිපති Jiang Zemin මහතා අභාවප්‍රාප්ත වූ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව, චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ හා චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුද කොමිසම් දැඩි සංවේගයෙන් යුතුව චීන කොමියුනිස්ට් පක්ෂයට, චීන හමුදාවට හා සමස්ත චීන ජනතාවට දැනුම් දෙයි.

ලියුකේමියා රෝගය වැළඳීම හා බහු අවයව අක්‍රීය වීම හේතුවෙන් Jiang Zemin මහතා අද(30) 12:30ට ශංහයිහිදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ‍හෙතෙම අනූ හය වැනි වියෙහි පසු විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම