“චීන සාම්ප්‍රදායික තේ සකස් කිරීමේ ශිල්ප ක්‍රම හා අදාළ සිරිත්විරිත්” UNESCO සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට
2022-11-30 10:50:54
Share with:

චීන සාම්ප්‍රදායික තේ සකස් කිරීමේ ශිල්ප ක්‍රම හා අදාළ සිරිත්විරිත්” එක්සත් ජාතීන්ගේ UNESCO සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරේ.

එම සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීම පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ 17 වන ස්ථාවර නියෝජිත රැස්වීම ඊයේ (29)මොරොක්කෝවේ Rabat හිදී පැවැත්විණ. එහිදී චීනය විසින් ඉදිරිපත් කරන ලද  “චීන සාම්ප්‍රදායික තේ සකස්කිරීමේ ශිල්ප ක්‍රම හා අදාළ සිරිත්විරිත්” එම කමිටුවේ සමාලෝචනයට අනුගත වී ඇති බැවින් UNESCO සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

තේ වතු කළමණාකරණය , දලු නෙලීම, තේ අතින් පිළිසැකසුම මෙන්ම තේ පානය කිරීම, බෙදා හැරීමේ දැනුම්, නිපුණතාව හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව “චීන සාම්ප්‍රදායික තේ සකස්කිරීමේ ශිල්පක්‍රම හා අදාළ සිරිත්විරිත්” යටතට ඇතුළත් කෙරේ. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම