monkeypox රෝග‍යේ නව නාමය ප්‍රකාශයට පත් කෙරේ
2022-11-29 16:08:21
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය monkeypox රෝග‍යේ නව නාමය ප්‍රකාශයට පත් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(28) ප්‍රකාශ කළේ “mpox”, monkeypox හී නව නාමය ලෙස භාවිත කරන බවයි. monkeypox යන පැරණි නම මගින් යම් අපකීර්තියත් ඇතිවීම වැළැක්වීම එහි අරමුණ ය. එම නාමයන් දෙක ඉදිරි වසරක් තුළ සමගාමීව භාවිත කරමින් පැරණි නම ක්‍රමයෙන් ඉවත් කෙරෙනු ඇත. නම වෙනස් කිරීම හේතුවෙන් ගෝලීය monkeypox වසංගතයට මතු වන ගැටළු, වසරක සංක්‍රාන්ති කාලයකින් සමනය කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම