චීනයේ අධිතාක්ෂණික නිෂ්පාදන කර්මාන්තයේ කැපීපෙනෙන ප්‍රගතියක්
2022-11-28 11:43:09
Share with:

චීනයේ අධිතාක්‍ෂණික නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.

මෙම වසරේ ආරම්භයේ සිට, චීනයේ කාර්මික වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදුවිය. ඉහළ තාක්‍ෂණික අන්තර්ගතයන් සහ එකතු කළ අගය සහිත අධිතාක්‍ෂණික නිෂ්පාදන කර්මාන්තය චීන ආර්ථිකයේ වේගවත් පරිවර්තනයකට බලපා ඇත.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්තවලින් පෙන්නුම් කෙරෙන්නේ, ඔක්තෝබර් මාසයේ චීනයේ අධිතාක්‍ෂණික නිෂ්පාදන කර්මාන්තයේ අගය එකතු කිරීම පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව  සියයට 10.6 කින් ඉහළ ගොස් ඇති බවයි. එසේම එය සැප්තැම්බර් මාසයට වඩා සියයට 1.3 කින් වැඩි වී ඇත. එය සමස්ත කාර්මික වර්ධනය සියයට 1.6 කින් ඉහළ නැංවීමකි. තොරතුරු  සහ කාර්මික අංශයේ ස්ථාවර හා වේගවත් වර්ධනය සඳහා එය දැඩි ලෙස සහාය වී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම