චීනයේ ප්‍රථම ජාත්‍යන්තර ඉහළ පෙළේ තාක්ෂණ යෙදුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ
2022-11-27 17:03:07
Share with:

චීනයේ ප්‍රථම ජාත්‍යන්තර ඉහළ පෙළේ තාක්ෂණ යෙදුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ. මෙය අද(27) Anhui පළාතේ Hefei නගරයේදී ස්ථාපනය කෙරිණ.

මෙහිදී සාගරය, ගොඩබිම, ගුවන සඳහා වන මිනිස් රහිත පද්ධතිය, ඖෂඨ ගනුදෙනු පියවීමේ පද්ධතිය, දත්ත ගනුදෙනු පද්ධතිය ඇතුළු ‘ පද්ධතීන් 5ක් ’ කෙරෙහි පර්යේෂණ ක්‍රියාවට නැංවෙයි. මේ අතර, අභ්‍යවකාශ කර්මාන්තය, ගුවන් කර්මාන්තය ඇතුළු ‘ ක්ෂේත්‍ර 8ක් ’ වෙත ප්‍රමුඛතාවක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම