චීනයේ සරත් සෘතු ධාන්‍ය අස්වනු නෙළීම 98% ඉක්මවයි
2022-11-26 15:27:51
Share with:

චීන ජාතික සරත් සෘතු ධාන්‍ය අස්වනු නෙළීම 98% ඉක්මවයි.

ශීත සෘතුව ආරම්භයේ සිට චීනයේ ධාන්‍ය නිෂ්පාදනය ප්‍රශස්ත ප්‍රගතියක් ලබා ඇති බව ජාතික කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ නවතම කෘෂිකාර්මික සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

මේ වන විට සරත් සෘතුවේ ධාන්‍ය වගාවලින් 98%කට වඩා අස්වනු නෙළා ඇත. දකුණු ප්‍රදේශවල ඍතු මැද හා අග සහල් සහ සරත් සෘතුවේ අග බෝග හැර, සෙසු අස්වනු ද නෙළා අවසන් කර තිබේ. එසේම මෙවර චීනයේ සමස්ත ශීත සෘතු තිරිඟු සහ ගෝවා වගා කිරීමේ ප්‍රතිශතය 99% ඉක්මවා තිබීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම