කලාපීය සමාගම්වලට වෙනස්කොට සැලකීම නතර කරන්නැයි යුරෝපා සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි
2022-11-26 14:58:44
Share with:

වෙනස් කොට සැලකීමේ ක්‍රියාවන් නවතා, යුරෝපා සමාගම්වලට සාධාරණ ලෙස සලකන්නැයි, යුරෝපා සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි.

යුරෝපා සංගම් වෙළඳ ඇමතිවරුන් ඊයේ(25) Brussels හි දී රැස් වූ අවස්ථාවේ ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ, අගෝස්තු මාසයේ සම්මත කරන ලද උද්ධමනය අඩු කිරීමේ පනත යටතේ විදුලි වාහනවලට සහන සැලසීම ඇතුළු ක්‍රියාකාරකම් මගින් යුරෝපා සමාගම්වලට වෙනස් කොට සැලකීම නතර කරන ලෙසයි.

පවතින තත්ත්වය අනුව ප්‍රතිචාර දක්වන බවට යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම