ගතවූ වසර අටේ ලොව පුරා මිය ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි
2022-11-26 16:46:56
Share with:

2014 වසරේ සිට මේ දක්වා, ගමන් යන අතරතුර මිය ගිය ලෝක සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 50 දහස ඉක්මවා ඇතැයි, සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි. එම සංවිධානය පසුගිය දා වාර්තාවක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

මෙම සංක්‍රමණිකයන්ගෙන් අඩකට වැඩි පිරිසක් යුරෝපය වෙත හෝ යුරෝපය තුළ නිරත වූ ගමන්වල දී මිය ගිය බව එම වාර්තාවේ දැක්වෙයි. එසේ ම, සංක්‍රමණවල දී අතුරුදන් වී ඇති සංඛ්‍යාව 30 දහසකට අධික ය.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම