අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා බලශක්ති බැටරි යොදාගැනීම පිළිබඳ චීනයේ පළමු අත්හදා බැලීම සාර්ථකයි
2022-11-26 18:12:02
Share with:

අභ්‍යවකාශ මෙහෙයුම් ඳහා බලශක්ති බැටරි යොදාගැනීම පිළිබද චීනයේ පළමු  අත්හදා බැලීම සාර්ථක වේ.

චින අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සමූහයට අයත් 529 කම්හල විසින් සිදු කෙරුණු, Tianzhou 5 යානය මගින් බලශක්ති බැටරි අභ්‍යවකාශය වෙත රැගෙන යාමේ ව්‍යාපෘතිය පසුගිය දා සාර්ථක ව අත්හදා බැලිණ.

529 කම්හල් ව්‍යාපෘති කණ්ඩායම මෙම අත්හදා බැලීම මත පදනම් ව, අභ්‍යවකාශ බලශක්ති බැටරි පද්ධතිය හා සම්බන්ධ ඉංජිනේරු පර්යේෂණයන් හි නිරත වනු ඇත. එමගින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා බලශක්ති බැටරි යොදා ගැනීමේ ඉලක්කය චීනය සාක්ෂාත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම