තවත් භාණ්ඩ 78 ක ආනයන සීමා ඉවතට
2022-11-25 16:53:21
Share with:

තවත් භාණ්ඩ 78 ක ආනයන සීමා ඉවත් කිරිමට රජය පියවර ගනී. ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය එහි අරමුණ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ටයිල්, සෙරමික් උපකරණ, ඇඟලුම් සහ ශීතකරණ ඇතුළු භාණ්ඩ ඒ අතර වේ. ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතරින් 15 ක් සඳහා එම ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත, ආනයන අපනයන පාලකගේ අනුමැතිය සහිතව ආනයනය කිරීමට අවසර හිමිවෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම