ලාඕස ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයකට සූදානම
2022-11-24 14:15:22
Share with:
ලාඕස ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයක නිරත වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව ලාඕස මහජන විප්ලවීය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Thongloun Sisoulith මහතා ලබන 29දා සිට දෙසැම්බර් මස පළමු දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Hu Zhaoming මහතා අද(24) ප්‍රකාශ කළේය.