2022 වසරේ බෙයිජිං Xiangshan සංසදය ලබන මාසයේ දී
2022-11-24 18:52:36
Share with:

2022 වසරේ බෙයිජිං Xiangshan සංසදයට අයත් විශේෂඥයන්ගේ වීඩියෝ රැස්වීම ලබන මස මුල දී පැවැත්වේ.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wuqian මහතා අද(24) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. මෙම රැස්වීම දෙසැම්බර් 1,2 යන දෙදින වල යුද විද්‍යා ඇකඩමියේ දී පැවැත්වීමට නියමිත ය. ‘ ගෝලීය ආරක්ෂක මුලපිරුම තහවුරු කරමින් සාමය හා සංවර්ධනය සුරකිමු ’ යන්න එහි ප්‍රධාන තේමාව යි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම